Colombo Today Local News

‘සොජිට්ස්’ බලාගාරය අක්‍රීය වෙයි. ඉන්ධන නෑ

කැලණිතිස්ස ‘සොජිට්ස්’ බලාගාරය ක්‍රියාත්මක කිරීමට ඉන්ධන නොමැතිවීම නිසා අද (15) පෙරවරුවේ සිට එම බලාගාරය අක්‍රීය වී ඇති බව විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියෙක් සදහන් කරයි.

එම බලාගාරය අක්‍රීය වීමත් සමඟ ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 160 ක විදුලි ප්‍රමාණයක් අහිමිවන බවත් එම නිලධාරියා කීයා සිටි.

Related posts

ජනතාව කියනවනම් ගෙදර යනවා.. හොරුන්ගෙන් ආණ්ඩුව රැකගන්න පාරට බහිනවා – අගමැති

colombotoday

ලංවිම කෝටි 20000ක ණය උගුලක

colombotoday

අදත් ඩොලරයේ වෙනසක්

Admin

දුර්ලභ ගණයේ පූර්ණ දේදුන්නක් කැමරාවේ සටහන් වෙයි

Admin

(VIDEO) “මාව අත්අඩංගුවට ගන්න ආවේ මටත් වඩා හොරෙක්“ – නාමල්

colombotoday

බෝට්ටුවෙන් රටින් පනින්න ගිය 06 ක් කොටු වෙයි

colombotoday