Colombo Today Local News

වැට් බදු වැඩිකළේ ටික කාලයකටයි.. පසුව තිබුණාටත් වඩා අඩු කරනවා

laxman yapa

වැට් බද්ද ඉහළ නැංවීම සිදුකර ඇත්තේ කෙටි කාලයකට පමණක් බව වැඩබලන මුදල් අමාත්‍ය ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා ඊයේ (6) රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති මාධ්‍ය හමුවක් දී පැවසීය.

මෙම වසරේදී ලැබෙන්නට නියමිත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ, ලෝක බැංකුවේ හා ආසියානු සංවර්ධන බැංකුවේ ණය මුදල්, ජපානයෙන් හා කොරියාවෙන් ලැබෙන්නට නියමිත ආධාර හා ණය මුදල් ආදිය ලැබීමෙන් පසු වැට් බද්ද සියයට 12ක් පමණ දක්වා අඩු කිරීමට හැකිවේයැයි විශ්වාස කරන බව ද ඇමතිවරයා කීවේය.

Related posts

‘ආමි සුරංග’ගේ ඝාතනය: පොලිස් නිලධාරීන් 03ක් අත්අඩංගුවට ගන්නැයි නියෝග

colombotoday

සීනි ආනයන බද්ද ශත 25 දක්වා අඩු කරයි

colombotoday

ගම්පහෙන් කොරෝනා ආසාදිතයන් දෙදෙනෙකු හමුවේ

colombotoday

ට්‍රම්ප් අඩියක් පස්සට ගනී… ඉරානයට එරෙහිව යුද්ධය වෙනුවට දැඩි සම්බන්ධක පනවන බව කියයි !

colombotoday

මැතිසබය විසුරුවන ගැසට්ටුව අද මධ්‍යම රාත්‍රිෙය් !

colombotoday

ජයසිරි මහ බෝ සමිඳු සිරි ලකට වැඩම කළ උඳුවප් පොහොය

colombotoday