Colombo Today Local News

බද්දේගමදී “ජන සටන” ඇවිලෙයි.. අමරවීරට හූ තියයි.. රනිල් එක්ක දීග ගිහින් ශ්‍රීලනිපය ‍ගොඩ ගන්න බෑ කියයි

amaraveera23

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීමර මහතා ඊයේ දිනයේදී ගාල්ල බද්දේගම නගර ශාලාවේදී පැවති ශ්‍රීලනිප හමුවකට සහභාගී විය. එහදී මහ ලේකම්වරයාට එකදු වචනයක් කතා කිරීමට ඉඩ නොදුන් පාක්ෂිකයන් හූ කියමින් මහලේකම්වරයා එම ස්ථානයෙන් පිටව යන තුරු විරෝධය දැක්වීය.

එහිදී අදහස් දක්වමින් ශ්‍රීලනිප පාක්ෂිකයන් කියා සිටියේ එජාපය සමග දීග කන තුරු ශ්‍රීලනිපය ගොඩ ගත නොහැකි බවයි. ශ්‍රීලනිපය ගොඩ ගැනීමට අවශ්‍යනම් ඇමතිකම් ඇතැහර විපක්ෂයට එන්නැයිද ඔවුහූ කීහ.

Related posts

පොහොට්ටුවට ඡන්ද ගන්න වෙන්නේ සියදිවි නසා ගන්නවා කියලයි – ඇමති ලක්ෂ්මන් යාපා

colombotoday

නීතිපති දෙපාර්තමේන්තුවේ නොසන්ඩාල හැසිරීම නිසා ඥානසාර හිමි සිරගත වුවා. නීතිපතිට චෝදනා

colombotoday

ඇලෝසියස්ට-පලිසේනට ඇප නොලැබෙයි.. මාර්තු 15 දක්වා රිමාන්ඩ්

colombotoday

ආර්යාවගෙන් සුභපැතුම්

colombotoday

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ වැටලීම් වලින් රුපියල් කෝටි 26ක දඩ

Admin

කරන්න බැරිනම් අපි 225 දෙනාම ගෙදර යමු.

colombotoday