Colombo Today Local News

කඩින් කඩ විදුලිය කැපීමට උපදෙස් !

විදුලි බලය කඩින් කඩ අවම වශයෙන් දිනකට පැයක පමණ කාලයක් අත්හිටුවන ලෙස ලංකා විදුලි බල මණ්ඩලයට විශේෂඥ උපදෙස් ලැබී ඇති බව වාර්තා වේ.

පවතින අධික වියළි කාලගුණය හේතුවෙන් ජල විදුලි නිෂ්පාදනය ඇණ හිට තිබීම මීට හේතුවයි.රටේම පද්ධතිය බිඳ වැටීම වළක්වා ගැනීමට නම් මෙසේ කිරීම අනිවාර්ය වනු ඇති බව දන්වා ඇත.

මේ වන විට වායු සමීකරණ, විදුලි පංකා, ශ‍්‍රීතකරණ ආදිය භාවිතය වැඩිවීම නිසා විදුලි ඉල්ලමුද අධිකර ලෙස ඉහල ගොස් ඇති අතර මෙම තත්වය මත රජය විසින් කඩිනමින් ඞීසල් විදුලි උත්පාදන යන්ත‍්‍ර කිහිපයක් ආනයනය කිරීමටද තීරණය කර ඇත.

මේ වන විට විදුලි බලය නිපදවීම සදහා යොදාගන්නා ජලාශවල ජල ධාරිතාවයද පවතින්නේ අවම මට්ටමේය

Related posts

මහ වැසිත් සමග කොළඹ ස්ථාන රැසක මාර්ග අවහිර වේ

colombotoday

අධ්‍යාපන ඇමැති බොරු කියනවා – ලංකා ගුරු සේවා සංගමය

colombotoday

සමන් රත්නප්‍රියගේ වෘත්තීය සමිති පට්ටම ගැලවෙයි !

colombotoday

මහබාගේ වෙඩිතැබීමට සැකකරුවෙක් අත්අඩංගුවට

Admin

දින හතේ දරුවා පනස්දහසකට විකුණන්න හදලා

colombotoday

චෝදනා බොරු… – තමා නිවැරදිකරු බව තිළිණි ප්‍රියමාලි බන්ධනාගාර විනිශ්චය මණ්ඩලයට කියයි

colombotoday