මුස්ලිම් කොංග්රස් නායක රවූෆ් හකීම් කොයි ආණ්ඩුවේත් ලොක්කන්ගේ පෙම්වතීය යැයි ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි මහතා පවසයි. හකීම් මහතා සෑම ආණ්ඩුවකින්ම ගන්න මුදල් මැලේසියාවේ බැංකුවල තැන්පත් කර ඇද ඔහු පවසයි. ඔහු මේබව පැවසුවේ කොළඹදී ඊයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
next post