Colombo Today Local News

චන්ද්‍රිකාගේ දුවට බෝම්බ ගහන්න හැදුවයි කියන්නේ ඇත්තද? මහින්ද ‍ගොළු බසින් පිළිතුරු දෙයි

තම දියණියට බෝම්බ ගැසීම සදහා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා කුමන්ත්‍රණය කළ බවට හිටපු ජනපතිනී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පසුගිය දිනක රැස්වීමක් අමතමින් ප්‍රකාශයක් කර තිබිණි. ඊයේ නාරාහෙන්පිට අභයාරාමයේ පැවති බෝධි පූජා පිංකමට සහභාගී වූ හිටපු ජනාධිපතිවරයාගෙන් මාධ්‍යවේදීන් ඒ සම්බන්ධයෙන් විමසීමේදී මෙසේ ප්‍රතාචාර දැක්වූවා.

Related posts

‍එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ දී ශ්‍රී ලංකාව ගැන තවත් යෝජනාවක්

colombotoday

අයවැය දෙවන වර කියවීමේ පළමු දින විවාදය අද

Admin

ජනපතිගෙන් ඓතිහාසික චක්‍ර ලේඛයක්… මැති ඇමතිලාගේ පුද්ගලික කාර්ය මණ්ඩල නිලධාරීන්ට, රජයේ වැඩවලට ඇගිලි ගැසීම තහනම් !

colombotoday

ගැටුම් ඇතිකළේ පිට පළාත්වලින් ආ පිරිසක්.. හානි වූ දේපළ වෙසක් පොහොයට පෙර හදා දෙනවා – හමුදාපති

colombotoday

අල-ලූණු අද ගිනි ගණන්

Admin

උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සිසුන්ට නිවේදනයක්

colombotoday