World

පැයට කිලෝමීටර් 145ක වේගයෙන් ‘නිවාර්’ සුළි කුණාටුව ඉන්දියාවට කඩාවදී

පැයට කිලෝමීටර් 145ක වේගයෙන් ‘නිවාර්’ සුළි කුණාටුව ඉන්දියාවට ඇතුළු වී තිබේ.

පවතින අවදානම සලකා ජනතාව ආරක්ෂිත ස්ථාන වෙත යොමුකිරීමට එරට රජය පියවරගෙන තිබේ.

නිවාර් සුළි කුණාටුව මේ වනවිට පෝන්ඩිචේරි සහ තමිල්නාඩුවේ මරක්කානාම් ප්‍රදේශ අතරින් ඉන්දියානු ගොඩබිමට ඇතුලු වී ඇති බව වාර්තා වේ.

ඉන්දීය කාලගුණ වාර්තා පවසන්නේ ප්‍රබලත්වය අනුව එය පස්වැනි ඛාණ්ඩයට අයත් බවය.

මේ හේතුවෙන් ඉන්දියාවට ධාරාණිපාත වැසි සහ පැයට කිලෝමීටර් 120ක වේගයෙන් යුතු සුළං හමාඑන බවද වැඩිදුරටත් සඳහන් වේ.

Related posts

හමුදා දුක්ගැනවිලි අන්තර්ජාලයේ කීවොත් දඬුවම් !

colombotoday

මුස්ලිම් නම් 29ක් චීනයේ තහනම් වෙයි.. මොහොමඩ්ලාට, සදාම්ලාට මින් පසු චීනයේ ඉඩ නෑ !

colombotoday

හින්දු කාන්තවක් මුස්ලිම් කරන්න ගිය මුස්ලිම් ජාතිකයෙක් “Love Jihad” නීතිය යටතේ අත්අඩංගුවට.

colombotoday

පැරීසියට නැවතත් ඉස්ලාම් ත්‍රස්ත බිය… ආරක්ෂාව පතා නගර වැසියන් පල්ලියකට ගාල් කරයි

colombotoday

අමෙරිකාවට හිම කුණාටුවක් – කාලගුණයෙන් අනතුරු ඇඟවීම්

Admin

අමෙරිකාවෙන් තලෙබාන් සංවිධානයට අනතුරු අඟවීමක්

colombotoday