Colombo Today Local News

බැසිල්ගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂයේ විශේෂ රැස්වීමක්

අද (14) දහවල් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ විශේෂ රැස්වීමක් අරලියගහ මන්දිරයේදී පැවැත්විය.

ඒ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි.

එම රැස්වීමට සහභාගිවීමට යාමට පෙර අරලිය ගහ මන්දිරය ඉදිරිපිටදී මැති ඇමතිවරුන් කිහිපදෙනෙක් මාධ්‍ය වෙත අදහස් පළ කළහ.

Related posts

වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත අද යළි පාර්ලිමේන්තුවට..

Admin

මර්වින් ජනාගේ මුදල් හැසිරවූ නුවන් ලක්ෂිත ගල්කිස්සේදී අත්අඩංගුවට

colombotoday

පොලිසියට වෙට්ටු දැමූ බූරු මූණා අත්අඩංගුවට

Admin

මෝටර් රථයක් පැහැරගෙන යාමට ආ සීසර්ලා රිමාන්ඩ්

colombotoday

සිමෙන්ති මිල රු. 500 කින් ඉහළට

colombotoday

නව වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීමට දින නියම වෙයි

colombotoday