Colombo Today Local News

රාජ්‍ය සේවක මූලික වැටුප 2500කින් වැඩි කරන්න කැබිනට් අනුමැතිය

Ranjith-Madduma-Bandara

රාජ්‍ය සේවකයන්ගේ මුලික වැටුප රුපියල් 2500ක් වැඩි කිරීම සදහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසයි.

මේ සම්බන්ධයෙන් වූ චක්‍රලේඛය ඉක්මනින් නිකුත් කරන බවද අමාත්‍යවරයා කියා සිටියේය.

Related posts

කීරි සම්බා වෙනුවට අලුතින් සහල් වර්ගය මෙට්‍රික්ටොන් 50,000ක් එයි

Admin

“මැයි මාසයේ ආහාර උද්ධමනය 57%ක්. ජූනි අවසන් වෙද්දී උද්ධමනය 75%ක් වේවි”

colombotoday

මැතිවරණයේ ඇප මුදල් බාර ගැනීමේ චක්‍රලේඛය අවලංගු කිරීම ගැන රජයෙන් ප්‍රකාශයක්

Admin

ඥානසාර හිමි මල්වතු මහ නා හිමි සමග විශේෂ සාකච්චාවක්

colombotoday

පැල්මඩුල්ලේ විහාරස්ථානයක් හා නිවාස දෙකක් නිරෝධායනයට

colombotoday

පෙට්‍රල්, ඩීසල් අලෙවිය අඩු වෙයි

Admin