Colombo Today Local News

රජරට විශ්වවිද්‍යාලයට නව උපකුලපතිනියක්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් රජරට විශ්වවිද්‍යාලයේ නව උපකුලපතිනිය ලෙස මහාචාර්ය ජී. ඒ. එස්. ගිනිගද්දර මහත්මිය පත්කරනු ලැබ තිබේ.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂි උපාධිධාරිනියක වන සංජීවනී ගිනිගද්දර මහත්මිය රජරට විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ මහාචාර්යවරියක ලෙස මෙතෙක් සේවය කළා ය.

Related posts

නව ව්‍යවස්ථාව සැකසීම පිළිබද ආණ්ඩුවේ යෝජනාව 26 දා සම්මත කිරීමට සැලැස්මක්!

colombotoday

ශ්‍රේෂ්ඨ පණුවා, නිකං පෑඩ් හා සජිත්ගේ ශ්‍රී මොළය !

colombotoday

විදේශීය නාවිකයන් පිරිසක් මෙරටට ගෙන එයි

colombotoday

ශ්‍රී ලංකව සතු මහා ධන උල්පතක් ඉන්දියාවට පවරා දීමට කැබිනට් අනුමැතිය…

colombotoday

ජනපතිගේ තවත් තීරණයක් පොලිස් කොමිසම අත්හිටුවයි…

colombotoday

ඊ පාස්පෝර්ට් ක්‍රමවේදය නතර කරන්නේ නෑ

Admin