Colombo Today Local News

ගෝනපොලදී අයිස් සමග කාන්තාවක් STF අත්අඩංගුවට

‘අයිස්’ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 268ක් සමග කාන්තාවක් විශේෂ කාර්ය බලකාය(STF) විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

57 හැවිරිදි වියේ පසුවන එම සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබෙන්නේ ගෝනපොලදී බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

Related posts

දුම්රිය මගීන්ට අද සිට E-Ticket

Admin

මුස්ලිම් ඇමතිවරු ජනපති හමුවේ – ඥානසාර හිමි වහාම අත්අඩංගුවට ගැනීමට නියෝග

colombotoday

අගමැතිට එරෙහි වූ ශ්‍රීලනිප ඇමතිලා පන්නනවා ! – අගහරුවාදාට කැබිනට් රැස්වීම වටලනවා !

colombotoday

ලංකාවට ෆෙඩරල් එක්‌සත් ජාතීහු නිර්දේශ කරති

colombotoday

කොලොන්නාවේදී හෙරොයින් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

colombotoday

පාසැල් සිසුන් ගැන අවධානයෙන් සිටින්න : මත්ද්‍රව්‍යට ඇබ්බැහි කරවන උපකරණයක් ගැන පොලිසිය දැනුම් දෙයි

colombotoday