Colombo Today Local News

යාපනය විශ්ව විද්‍යාලයේ සිංහල සංගමය ලියාපදිංචියට බලධාරීන් ඉඩ දෙන්නෑ – සිංහල ශිෂ්‍යයෝ කියති

jafna campus-sinhala (1)යාපනය විශ්ව විද්‍යාලයේ සිංහල සංගමය ලියාපදිංචි කිරීම විශ්ව විද්‍යාල බලධාරීන් විසින් වසර කිහිපයක් තිස්සේ ප්‍රතික්ෂේප කරන බව එහි සිංහල ශිෂ්‍යෙයෝ පවසති.

සිංහල සංගමය ලියාපදිංචිය සදහා ඉල්ලීම් කළත් විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යන් භාර ආචාර්යවරයා මෙවැනි සංගම් ජාතිවාදීයැයි පවසා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇති අතර බෞද්ධ සංගමයක් ලියාපදිංචි කිරීමට උත්සහා කලද එම ඉල්ලීමද ප්‍රතික්ශේප වී ඇත.

දැනට යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් 11000ක් ඉගෙනුම ලබන අතර 2010 වසරේ සිට සිංහල සිසුවෝ යාපනය විශ්වවිද්‍යාලය ඇතුලත් කරගනු ලැබිණි.

යාපනය විශ්වවිද්‍යාලයේ මුස්ලිම් සිසුන් 300ක් ඉගෙනුම ලබන අතර ඔවුනට යාඥා කිරීම සදහා වෙනමම කාමරයක් ලබා දී ඇති නමුත් බෞද්ධ සිසුන්ට බුදු මැදුරක් ඉදිකිරීමට අවසර දී නැත.

යාපනය විශ්ව විද්‍යාල සිංහල සංගමයේ ෆේස්බුක් පිටුව

 

Related posts

තෙත් බිම් උද්‍යාන නවීන තාක්ෂණය ඔස්සේ ප්‍රවර්ධන වැඩසටහනට සමගාමීව බැද්දගාන උයනට කිව්.ආර් කේතයක්

Admin

(Video) “අපට වැරදුනා.. මේක අශූචි ගොඩක්” – යහපාලනය ගැන සන්නස්ගලගේ අලුත්ම විග්‍රහය

colombotoday

අද පාර්ලිමේන්තුවේ කටයුතු පිළිගන්නේ නෑ. ජනපතිගෙන් කතානායකට ලිපියක්. කතානායකගේ වගකීමත් මතක් කර දෙයි

colombotoday

පාවාදීමේ ගතිය යළි ඔප්පු කළා… ජනපති මෙවර එජාපයත්, ශ්‍රීලනිපයත් එකවර පාවාදුන්නා – නාමල්

colombotoday

PCR පරීක්ෂණයට පැමිණි කල්පිටියේ පුද්ගලයෙක් මියයයි – පෑලියගොඩට මාළු ගෙනා ලොරියක සේවය කරලා

colombotoday

අගමැතිට ද්‍රෝහී වූ ශ්‍රීලනිප හය දෙනා වහා ආණ්ඩුවෙන් පන්නන්න – එජාප 33ක් අගමැතිට ලියයි

colombotoday