Colombo Today Local News

යාපනය විශ්ව විද්‍යාලයේ සිංහල සංගමය ලියාපදිංචියට බලධාරීන් ඉඩ දෙන්නෑ – සිංහල ශිෂ්‍යයෝ කියති

jafna campus-sinhala (1)යාපනය විශ්ව විද්‍යාලයේ සිංහල සංගමය ලියාපදිංචි කිරීම විශ්ව විද්‍යාල බලධාරීන් විසින් වසර කිහිපයක් තිස්සේ ප්‍රතික්ෂේප කරන බව එහි සිංහල ශිෂ්‍යෙයෝ පවසති.

සිංහල සංගමය ලියාපදිංචිය සදහා ඉල්ලීම් කළත් විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යන් භාර ආචාර්යවරයා මෙවැනි සංගම් ජාතිවාදීයැයි පවසා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇති අතර බෞද්ධ සංගමයක් ලියාපදිංචි කිරීමට උත්සහා කලද එම ඉල්ලීමද ප්‍රතික්ශේප වී ඇත.

දැනට යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් 11000ක් ඉගෙනුම ලබන අතර 2010 වසරේ සිට සිංහල සිසුවෝ යාපනය විශ්වවිද්‍යාලය ඇතුලත් කරගනු ලැබිණි.

යාපනය විශ්වවිද්‍යාලයේ මුස්ලිම් සිසුන් 300ක් ඉගෙනුම ලබන අතර ඔවුනට යාඥා කිරීම සදහා වෙනමම කාමරයක් ලබා දී ඇති නමුත් බෞද්ධ සිසුන්ට බුදු මැදුරක් ඉදිකිරීමට අවසර දී නැත.

යාපනය විශ්ව විද්‍යාල සිංහල සංගමයේ ෆේස්බුක් පිටුව

 

Related posts

මෙවර සාමාන්‍ය පෙළ අසමත් වූ සියළුම සිසුන්ට උසස් පෙළ හැදෑරීමේ වරම්…

colombotoday

දින 6ක බිළිඳෙක් කොවිඩ් ආසාදිතව මියයයි

colombotoday

සංහිඳියාවේ නාලිකාව ළගදීම ඇරඹෙයි… වියදම කෝටි 18යි

colombotoday

නව රථවාහ සැලසුමෙන් කොළඹ ගමන් අවුල් වෙයි.

colombotoday

එජාපය කනපිට හරවන රුවන් විජයවර්ධන කමිටු වාර්තාව මෙන්න

colombotoday

“ප්‍රභාකරන් අතුරුදහන්.. සොයා දෙන්න” අතුරුදන් වූවන්ගේ කාර්යාලයට පළමු පැමිණිල්ල ද්‍රවිඩ සන්ධානයෙන් !

colombotoday