Colombo Today Local News

සීනි බද්ධ කළායි මං දැනගත්තේ අභයාරාම පන්සලේ ඉද්දි – ඇමති බන්දුල කියයි

සීනි බද්ධ සත 25 ට අඩු කළා යැයි තමා එවකට වෙළෙඳ ඇමති ලෙස සිටියදී දැන ගත්තේ අභයාරාම පන්සලේ සිටියදී ප්‍රවෘත්ති වලට කියන කොට යැයි ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

ඇමතිවරයෙක්ට තමන්ගේ ස්වාධිපත්‍යය බලය මත ඕන දෙයක් කරන්න බැරි බව කී බන්දුල ගුණවර්ධන මහතා මෙිකෙ නිලධාරී කතිපයාධිකාරියක් ඉන්නවා යැයිද මේ කාරණය පාර්ලිමේන්තුව තේරුම් ගත යුතු යැයිද සඳහන් කළේය.

Related posts

මැතිවරණ කටේ ජනපති මාධ්‍ය ප්‍රධානීන් කැදවයි.. ජනපති ගැන, සන්ධානය ගැන පුවත් පලකරන හැටි උගන්වයි !!

colombotoday

ප්‍රීමා දුම්රියේ එන්ජිම රාගමදී පීලි පනී

Admin

රිෂාඩ්ව නිදහස් කරන්නැයි පාක්ෂිකයන් හත් අට දෙනෙකුගෙන් විරෝධතාවයක්

colombotoday

ගෝඨාගෙන් අගරඳගුරුතුමන්ට සහතිකයක්

colombotoday

උපවාසය සාර්ථකයි.. විමල්ට ඇප ලැබෙයි

colombotoday

රට අස්ථාවරයි.. කොටස් වෙළදපල කඩා වැටේ.. රුපියල බාල්දුයි.. සුරැකුම්පත් විකුණා ආයෝජකයෝ රටින් පිටවේ..

colombotoday