Colombo Today Local News

යුද්ධය ඉවරකරලත් අපට සැනසිල්ලක් නෑ – සිරගත කළ රණවිරුවෙකුගේ බිරිඳ කදුළු සගවමින් කි හැගීම්බර කතාව

fjf

“ජාත්‍යන්තර යුධ අධිකරණ එපා, රණවිරු දඩයම නවතනු“ මහජන පෙත්සමට අත්සන් තැබීම ඊයේ පොළොන්නරුව දිස්ත්‍රික්කය පුරා ස්ථාන කිහිපයකදී සිදුවිය. ජාති ආගම් භේදයකින් තොරව අති විශාල පිරිසක් පෙත්සම අත්සන කිරීම සදහා එක්ව සිටි අතර බොහෝ දෙනා තම ලෙයින් අත්සන් තබනු දැකගත හැකිවිය.

මෙම අවස්ථාවට එක්නැලිගොඩ අතුරුදහන් වීමට සම්බන්දව අත්තඩංගුවට පත් ගිරිතලේ හමුදා කදවුරේ සේවය කල බුද්ධි අංශ නිළධාරියකු වන කොප්රල් රවින්ද්‍ර රූපසිංහ රණවිරුවාගේ බිරිද වන සන්ධ්‍යා කුමාරි මහත්මියත් කොප්රල් පි‍්‍රයන්ත කුමාර රජපක්‍ෂ රණවිරුවාගේ පුතුනුවන් දෙපලත් සහභාගී විය. සන්ධ්‍යා කුමාරි මහත්මිය කදුළු සගවමින් එහිදී දැක්වූ සංවේදී අදහස් පහතින්

 

Related posts

ජනපතිගේ තායි සංචාරය මලික්ගේ සගයන්ට පමණයි. රටේ බදු මුදලින් සැප අරන් ඇවිත්.

colombotoday

10වන වසරේ සිසුවිය එක්දරු පියෙකුගේ දරුවෙක් නිවසේදී බිහිකර මවක් වෙයි

Admin

කඳාන රසායනික ද්‍රව්‍ය නිෂ්පාදන ස්ථානයක ගින්නකින් අයෙක් මරුට

Admin

ජනපතිගේ දිනක වියදම කෝටිය පනී.. අධ්‍යාපනයට බාගෙට බාගයක් කප්පාදුයි !

colombotoday

එජාප ය – ශ්‍රීලනිපය මත දෙකක.. ව්‍යවස්ථා සංශෝධනය මහ අවුලක !

colombotoday

අර්ජුන්ට අරක්කු පෙරන්න වී නිකුත් කර ඇත්තේ කැබිනට් අනුමැතියෙන්… හැරිසන්ටත් ගජ වාසි !!

colombotoday