Colombo Today Local News

ශ්‍රීලනිප පුංචි මන්ත්‍රීන් 1400ක්, මහින්දගෙන් වචනයක් ඉල්ලා හෝටලයේ බිම ඉදගනී!

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ නායකත්වයෙන් යුතු නව පෙරමුණකින් ඉදිරි පළාත් පාලන මැතිවරණයට තරඟ කිරීම සඳහා තීරණාත්මක තීන්දු කිහිපයක් ගැනීමට මේ වන විට මීගමුවේ පිහිටි හෝටලයකට ශ්‍රීලනිප පළාත් පාලන මන්ත‍්‍රීවරුන් රැස්වී සිටිති.

විශාල ශාලාවේ ඉඩ මදිවී සියළු මේස පුටු එළියට දමා මන්ත‍්‍රිවරුන් පිරිස හිටපු ජනපතිගේ වචනයක් බලාපොරොතුවෙන් බිම වාඩි වී සිටිති. සන්ධානයට අයත් පළාත් පාලන මන්ත‍්‍රිවරුන් 1437න් 1401ක් මේ හමුව සඳහා සහභාගී විසිටියහ.

002

001

003

 

 

 

Related posts

මව්බිම සහ Ceylon Today පුවත්පත් මහරාජා යටතට

colombotoday

බන්ධනාගාර වෛද්‍යවරයාට තර්ජනය කල රිෂාඩ් දුරකතනයකින් කතා කරමින් සිටියදී මාට්ටු.

colombotoday

ගායන ශිල්පී උපාලි කන්නන්ගර ජීවන ගමනට සමුදෙයි

colombotoday

නියෝජ්‍ය නගරාධිපති නියාස් වලලන්න ඉල්ලා බැණ තර්ජනය කිරීම. | ගාල්ලේ සෞඛ්‍ය නිලධාරීහු වෘත්තිය ක්‍රියාමාර්ගයකට සැරසෙති.

colombotoday

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් ආබෘෘ උඩුමහලින් වැටී මිය යයි !

colombotoday

ඩෙංගු සමග සිකා වෛරසය රටපුරා පැතිරයාමේ අවදානමක්

colombotoday