Colombo Today Local News

වාහන අංක තහඩුවේ පළාත් අක්ෂර ඉවත් කරයි : පවතින ලියාපදිංචිය වෙනස් කරන්න ගාස්තු ඉල්ලයි

වාහන අංක තහඩුවේ මෙතෙක් පැවති පළාත් හැඟවීමේ ඉංග්‍රීසි අක්ෂර ලබන ජනවාරි මස 1 වෙනිදා සිට ඉවත් කරන බවත් ඒ අනුව ඉදිරියේදී නිකුත් කරන නව අංක තහඩුවල ඉංග්‍රීසි අක්ෂරය මුද්‍රණය නොකරන බවත් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා අද (30)දින පැවසීය.

නව ලියාපදිංචි කිරීමේ සහ දැනට පවතින අංක තහඩු සහිත වාහනවල ලියාපදිංචිය වෙනස් කිරීමේ ගාස්තු ගෙවිය යුතු බවත් වීරසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

අද ක්‍රියාත්මක කාර්යාල දුම්රිය 10ක් පමණයි

Admin

21 වැනි ව්‍යවස්ථා සංශෝධනයට සුළු ජාතික අපි විරුද්ධයි – වී. රාධාක්‍රිෂ්ණන්

colombotoday

චන්ද්‍රිකාගේ සහය මෙන්න

Admin

ශ්‍රී ලංකාවට ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 500ක ණයක් ලබාදීමට විධායක මණ්ඩලයේ අනුමැතිය

colombotoday

රාජිත සේනාරත්න අත්අඩංගුවට ගන්න. නීතිපතිගෙන් නියෝග

colombotoday

කඩ සාප්පු වැසෙයි.. කළු කොඩි එසවෙයි.. උමා ඔය ව්‍යාපෘතියට එරෙහිව මහ විරෝධයක් (Video)

colombotoday