Colombo Today Local News

අදත් වායූ දුෂණ මට්ටම් අගය 100 ඉක්මවයි

අද (12) දිනයේදීත් ප්‍රදේශ කිහිපයක වායූ දුෂණ මට්ටම් අගය 100 ඉක්මවා ගොස් ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

ඒ අනුව කෑගල්ල ප්‍රදේශයේ වායූ දූෂණ මට්ටම් අගය 151 වැනි ඉහළ අගයක් වාර්තා කර ඇති අතර කොළඹ, යාපනය, කුරුණෑගල, මහනුවර, ඇඹිලිපිටිය, පුත්තලම හා බදුල්ල ප්‍රදේශවල වායූ දුෂණ මට්ටම 100 ඉක්මවන අගයක් වාර්තා කර ඇති බවයි සඳහන් වන්නේ.

අදාළ වාර්තාව පහතින්,

Related posts

කැටගොඩ ගේ නම ගැසට්ටුවට

colombotoday

දිස්ත්‍රික්ක 08 කට උණුසුම් කාලගුණය ගැන අවවාදාත්මක නිවේදනයක්

Admin

වැටලීමකට ගිය පොලිස් නිලධාරීන් දෙදෙනෙක් කැබ් රථයක ගැටෙයි

colombotoday

ඉතා තද ප්‍රහාරාත්මක සුළං ඇති වීමේ තත්ත්වයක් ගැන ධීවරයින්ට අනතුරු ඇඟවීමක්

colombotoday

ගමන් බෑගයක් තුළ තිබූ කාන්තා මළ සිරුර හඳුනා ගැනේ

colombotoday

ගැබිණි පෝෂණ මල්ලත් නවතී.. ඒ වෙනුවට වව්චර් දෙන්න යයි

colombotoday