Colombo Today Local News

කිලෝග්‍රෑම් 12.5ක් බැරැති ගෑස් සිලින්ඩර ගැන ගැසට් නිවේදනයක්

කිලෝග්‍රෑම් 12.5ක් බරැති ගෑස් සිලිණ්ඩර හිඟයකින් තොරව වෙළෙඳපොළේ පැවැතිය යුතු බව සඳහන් කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ගැසට් නිවේදනයක් ඊයේ (09)දින නිකුත් කර තිබේ.

අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායකගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති ගැසට් නිවේදනයට අනුව ගෑස් සමාගම්ද ගෑස් සිලින්ඩර අඛණ්ඩව නිකුත් කළ යුතු වෙයි. ලිට්රෝ ගෑස් සමාගම නව ගෑස් සිලින්ඩරයක් වෙළෙඳපොළට නිකුත් කිරීම නිසා පාරිභෝගිකයන් ඉදිරිපත් කළ පැමිණිලි සැලකිල්ලට ගෙන මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

Related posts

ප්‍රහාරයෙන් පහක් රෝහලේ.. නාවික හමුදාපතිට වැඩ වරදී !

colombotoday

ආනයනික පොල් තෙල් වර්ග රැසක් කෑමට තියා ඇගේ ගාන්නවත් සුදුසු නෑ – පොල් සංවර්ධන මණ්ඩලයේ සභාපති

colombotoday

සංචාරන සීමා මැද කොළඹට ඇතුළුවූ වාහන ගණන මෙන්න | 3,528 කට එන්න හේතුත් නෑ

colombotoday

මැති ඇමතිලාට ගිනි අ-වි දස දහසක්

Admin

බොල් ණය ලෙස බැංකු ණය කපා දැමීමේ කතාව අසත්‍යයි – මුදල් ඇමති කියයි

Admin

දිල්රුක්ෂි අල්ලස් කොමිසමෙන් ඉල්ලා අස්වේ.. අස්වීම් ලිපිය ජනපති භාරගනී !

colombotoday