Colombo Today Local News

වළකට වැටී දරුවෙක් මිය යයි

උහන, මහකණ්ඩිය ප්‍රදේශයේ නිවසක් ආසන්නයේ ජලය පිරි වළකට වැටීමෙන් කුඩා ළමයෙකු මිය ගොස් තිබේ.

අවුරුද්දයි මාස 2 ක පිරිමි දරුවෙක් එලෙස මිය ගොස් ඇති බව පොලීසිය සඳහන් කරයි.

අදාළ වළ වැසිකිළි වළක් සඳහා කපා ඇති අතර දරුවා ඊට වැටී ඇත්තේ සිය මව පසුපස යෑමේදීයි.

දෙමාව්පියන් විසින් දරුවා ගොඩට ගෙන රෝහල් ගත කළ ද දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය පවසයි.

Related posts

අද විදුලිය කැපෙන හැටි මෙන්න

colombotoday

අරාබි රට වලට කසළ තේ යැවීමේ ජාවාරම පිටුපස නැව් සමාගමක ලොක්කෙක්

colombotoday

ඉන්ධන රැස්කළ 1,321 ක් අත්අඩංගුවට

colombotoday

ලෝක ළමා දිනය සහ ලෝක වැඩිහිටි දිනය අදයි

colombotoday

බුදුරුව සහිත සාරි තොගයක් ත්‍රිකුණාමලයෙන් අල්ලයි (Photo)

colombotoday

පාස්කු සිද්ධියේ වන්දි ගෙවූ හැටි ගැන ඇමතිගෙන් හෙළිදරව්වක්

Admin