Colombo Today Local News

දෙරණ චතුරට, දිවයින කිර්ති වර්නකුලසුරියට අගමැතිගෙන් පාර්ලිමේන්තුවේදී කුණු බැනුම්

[mom_video type=”youtube” id=”W_hw61QpPaY”]

අග්‍රාමාත්‍ය රනිල් වික්‍ර‍මසිංහ මහතා ඇතැම් මාධ්‍ය සහ මාධ්‍යවේදීන්ගේ හැසීරීම පිළිබඳව අද (28) දැඩි විවේචනයක් එල්ල කළා. ඔහු මෙම අදහස් පලකළේ පාර්ලිමේන්තුව අමතමින්.

 

නිදහස් උත්සවය අදියර දෙකකින් පැවැත්වීමට හේතුව ජනාධිපතිවරයා ඇතූළු ප්‍ර‍භූන්ට අව් රශ්මිය වැටීම වැළැක්වීමට බව නීතිය හා සාමය අමාත්‍යවරයා පැවසූ බව දිනපතා පුවත්පතක අද (28) පලකොට තිබුණා. එම පුවතට තම අදහස්ද එක්කොට රූපවාහානී නාලිකාවක මාධ්‍යවේදියෙකු ලබාදුන් ප්‍ර‍චාරය පිළිබඳවද අග්‍රාමාත්‍යවරයා මෙහිදී විවේචනය කළා.

 

පුවත්පත්මෙන් නොව විද්‍යුත් නාලිකා ජනතාවගේ අයිතියක් බව පැවසූ අග්‍රාමාත්‍යවරයා, විද්‍යුත් මාධ්‍ය ඔස්සේ ජාතිවාදය පැතිරවීමෙන් වළකින ලෙසද කියා සිටියා. මාධ්‍යවේදීන් කණ්ඩායම් දෙකක් සිටින බවත් ඉන් එක් කණ්ඩායමක් නිදහස වෙනුවෙන් සටන් කළ අය බවත් අග්‍රාමාත්‍යවරයා පැවසුවා. අනෙක් පිරිස දඩයමේ ගිය පිරිසක් ලෙස අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නා.

Related posts

රටේ භෞමික අඛන්ඩතාව ස්වාධීනත්වය අනතුරේ හෙළන යෝජනාවන් ප්‍රතික්ෂේප කළ යුතුයි. 13 එපා – ත්‍රෛනිකායික මහ නාහිමිවරුන්ගෙන් ජනපති අතට ම ලිපියක්

Admin

තෙල් සංස්ථා පරිශ්‍රයේ උණුසුම් තත්වයක්.. කැරලි මර්ධන ඒකකය සීරුවෙන් (Video)

colombotoday

කොල්ලකරුවෝ නිවෙසට පැන ගෙහිමි පියා මරා භාණ්ඩ සොරා ගෙන. පුතුත් රෝහලේ…

colombotoday

අද දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි

colombotoday

ආණ්ඩුව ජනතාවට කරන්ට් වද්දවලා

Admin

බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායකයා සහ රනිල් වික්‍රමසිංහ අතර හමුවක්

Admin