Colombo Today Local News

එදා ලක්ෂ හතරක ටෙලියක් අද ඉල්ලන්නේ ලක්ෂයකට.. ‘අලුත් පරපුරේ’ නළු නිළියෝ අනාථයි

lambo

‘එදා ලක්ෂ හතරකට ටෙලිනාට්‍යක් අද ඉල්ලන්නේ ලක්ෂයක් වැනි සුළු මුදලකට. මේ වගේ තත්වයක් තුළ නව නිර්මාණ බිහි කිරීම ඉතාම අපහසු තත්වයක්. මාධ්‍ය ආයතනවලට විදේශ නාට්‍ය පෙන්වීම ලභාදායි දෙයක්වෙලා. දේශීය නාට්‍යට තිබෙන ඉඩකඩ සීමා සහිතයි මේ තත්වය තුළ සොදුරු මිනිසුන් අසරණයි. මේ සඳහා කඩිනම් විසඳුම් සෙවිය යුතුයැයි ‘ දේශීය ටෙලිනාට්‍ය ශීල්පි එකමුතුව පවසයි.

මෙම මාධ්‍ය හමුව සඳහා අනුරුද්ධ ජයසිංහ, බෙනට් රත්නායක, අනුර ජයසේකර, බුද්ධදාස විතානාච්චි, වසන්ති චතුරානී, ජගත් මනුවර්ණ, රොෂාන් රවීන්ද්‍ර ආදී කලාකරුවන් සහභාගී වි සිටියහ.

පසුගිය ජනාධිපතිවරණ සමයේ ‘මට ලැම්බොගිනියක් දීපල්ලා… ඇයි අම්මේ මං උපන් වෙලාවෙ කාණුවකට නොදැම්මෙ’ ආන්දෝලනාත්මක ප‍්‍රකාශය කල ජගත් මනුවර්ණද එහි සිටීම විශේෂ විය.

Related posts

ජාතික කොඩියෙන් සිංහයා ඉවත් කරනු ! අලුත් ව්‍යවස්ථාවට උතුරෙන් යෝජනාවක්

colombotoday

සා/පෙළ ප්‍රායෝගික පරීක්ෂණ, උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාග දින නියම කරයි

colombotoday

බැරි බැරි ගාතේ යන ආණ්ඩුව වහාම විසුරුවා හැරිය යුතුයි

colombotoday

ඉන්ධන ඉල්ලා සෞඛ්‍ය සේවකයෝ පාර වසති

colombotoday

(Video) දංකොටුවේ දැවී අළුවුණු වෑන් රියක මළ සිරුරු පහක් !

colombotoday

20යි 20 ලෝක කුසලානයයේ වසර 10 ක සංවත්සරය

Admin