2021 වර්ෂය සඳහා නව දේශපාලන පක්ෂ තුනක් ලියාපදිංචි කර තිබේ.
මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, එම පක්ෂ මැතිවරණ කොමිෂන් සභාව විසින් පිළිගත් දේශපාලන පක්ෂ වශයෙන් ලියාපදිංචි කර ඇති බවය.