Colombo Today Local News

දුම්රිය සේවය පුද්ගලිකකරණයට සූදානම්… මුල් පියවරට කැබිනට් අනුමැතිය !

රජය දුම්රිය සේවය පෞද්ගලීකරණ කිරීමට සූදානම් වන බවත් දැනටමත් එහි මුල් පියවර අරඹා ඇති බවත් දුම්රිය වෘත්තීය සමිත චෝදනා කරයි.

නිවේදනයක් නිකුත් කරමින් සමස්ථ ලංකා දුම්රිය සේවකයින්ගේ පොදු සේවක සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ, දුම්රිය බලවේග කට්ටල හා මැදිරි පමණක් නොව දුම්රිය එන්ජින් පවා අලුත් වැඩියා කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව සතුව පහසුකම් තිබියදී එම කටයුතු පුද්ගලික සමාගමකට පැවරීමට රජය දැනටමත් කටයුතු කරමින් සිටින බවයි. ඒ සදහා කැබිනට් අනුමැතියද ලබාගෙන ඇති බව ඔවුන් සදහන් කරනවා.

එම මාධ්‍ය නිවේදනය පහතින්

 

Related posts

ඖෂධ අධිකාරියේ විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර නෙරපයි

Admin

සේවකයන්ගේ අවම වේතනය පනතට කතානායක අත්සන තබයි

colombotoday

සයිටම් ප්‍රධානියාට වෙඩි තැබීම කුමන්ත්‍රණයක් !!

colombotoday

“ආණ්ඩුවට එරෙහි සටන ඌව වෙල්ලස්සෙන් අද අරඹනවා” – බැසිල්

colombotoday

අමාත්‍ය විෂය පථයන් කිහිපයක් සංශෝධනය කරමින් නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනය මෙන්න..

colombotoday

අධිකරණ අපහාස නඩුව විභාගයට ගනිද්දී රන්ජන් රාමනායක උසස්පෙළ ලියන්න ගිහින්.

colombotoday