Colombo Today Local News

තමිල්නාඩුවේ ලාංකික සරණාගතයන් සියළුදෙනා යළි ගෙන්වාගැනීමට රජය ඉන්දියාවේ සහය පතයි

tamil refugee123තමිල්නාඩුවේ වෙසෙන ශ්‍රී ලාංකික සරණාගතයන් සියළු දෙනා කඩිනමින් යළිත් ගෙන්වා ගැනීම සදහා ලක් රජය ඉන්දියානු රජයේ සහය ඉල්ලා තිබෙන බවට වාර්තා වනවා.

ද හින්දු පුවත්පත වාර්තා කර තිබුණේ යුධ ගැටුම් පැවති අවධියේ සරණාගතයින් ලෙස ඉන්දියාවට ගිය පිරිස් මේ වන විට ශ්‍රී ලංකාවට පැමිණීම ආරම්භ කර ඇති බවයි.

ඒ අනුව පසුගිය අගහරුවාදා මෙලෙස ඉන්දියාවට ගොස් සිටි සරණාගතයන් 41 දෙනෙකු යළි ශ්‍රී ලංකාවට පැමිණියා. මෙලෙස ඉන්දියාවේ සිට යළි පැමිණෙන සරණාගතයන් හමුදා භාරයෙන් නිදහස් කළ උතුරේ ඉඩම්වල යළි පදිංචි කිරීමට කටයුතු කරන බවද පසුගිය සමයේ මාධ්‍ය වාර්තා පලවී තිබුණා.

Related posts

කෑම පැයේ දී හෙද විරෝධතා ව්‍යාපාරයක්

colombotoday

රාජ්‍ය නිලධාරීන්ගේ රාජකාරි විවේචනය කලොත් දැඩිව නීතිය කි‍්‍රයාත්මක කරනවා – පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක

colombotoday

එන්නත් මාත්‍රා දෙකක් ගත් වෛද්‍ය ජයරුවන් බණ්ඩාරට කොවිඩ්

colombotoday

අලි ඇතුන් ගේ මරණ ගැන විපක්ෂනායක වාර්තාවක් ඉල්ලයි

Admin

රනිල් යටතේ 40%යි, සජිත් යටතේ 24%යි – සජිත් මෙහෙයවූ ඇල්පිටියෙන් එජාපය දැවැන්ත පසුබෑමක

colombotoday

ලංවිම කෝටි 20000ක ණය උගුලක

colombotoday