Colombo Today Local News

තමිල්නාඩුවේ ලාංකික සරණාගතයන් සියළුදෙනා යළි ගෙන්වාගැනීමට රජය ඉන්දියාවේ සහය පතයි

tamil refugee123තමිල්නාඩුවේ වෙසෙන ශ්‍රී ලාංකික සරණාගතයන් සියළු දෙනා කඩිනමින් යළිත් ගෙන්වා ගැනීම සදහා ලක් රජය ඉන්දියානු රජයේ සහය ඉල්ලා තිබෙන බවට වාර්තා වනවා.

ද හින්දු පුවත්පත වාර්තා කර තිබුණේ යුධ ගැටුම් පැවති අවධියේ සරණාගතයින් ලෙස ඉන්දියාවට ගිය පිරිස් මේ වන විට ශ්‍රී ලංකාවට පැමිණීම ආරම්භ කර ඇති බවයි.

ඒ අනුව පසුගිය අගහරුවාදා මෙලෙස ඉන්දියාවට ගොස් සිටි සරණාගතයන් 41 දෙනෙකු යළි ශ්‍රී ලංකාවට පැමිණියා. මෙලෙස ඉන්දියාවේ සිට යළි පැමිණෙන සරණාගතයන් හමුදා භාරයෙන් නිදහස් කළ උතුරේ ඉඩම්වල යළි පදිංචි කිරීමට කටයුතු කරන බවද පසුගිය සමයේ මාධ්‍ය වාර්තා පලවී තිබුණා.

Related posts

දේශීය ආදායම් සංශෝධන පනත ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය කථානායක සභාවට දැනුම්දෙයි

Admin

ඩෙංගු මර්දනයට ප්‍රමුඛත්වය දෙන්නැයි පළාත් පාලන බලධාරීන්ට උපදෙස්

Admin

සුනිල් ජයවර්ධන ඝාතනයට 8ක් අත්අඩංගුවේ

colombotoday

සයිනොෆාම් එන්නත 60ට වැඩි අයට සුදුසුද? පර්යේෂණ වාර්තා අධ්‍යයනයට

colombotoday

මෙවර සාමාන්‍ය පෙළ අසමත් වූ සියළුම සිසුන්ට උසස් පෙළ හැදෑරීමේ වරම්…

colombotoday

ක්‍රිකට් අතුරු පාලන කමිටුවට එරෙහි පෙත්සම් විභාගය කල් තැබේ

Admin