Colombo Today Local News

ප්‍රධාන සමාගම් දෙකක් අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල තවමත් අඩු කර නැහැ

අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල පහළ යාමේ වාසිය පාරිභෝගිකයින්ට ලබා ගැනීම සඳහා නිශ්චිත යාන්ත්‍රණයක් සැකසිය යුතු බවට ආපන ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් පවසයි.

වෙළෙඳපොළ තුළ අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල විශාල ලෙස පහළ ගොස් ඇති බව ත් එම සහනය පාරිභෝගිකයින්ට ඍජුව නොලැබෙන බව ත් ඔහු සඳහන් කරයි.

ඒ හේතුවෙන් එම සහනය පාරිභෝගිකයින්ට ලබා දීමට නිශ්චිත යාන්ත්‍රණයක් සකස් කරන ලෙස ඔහු අවධාරණය කර සිටි.

“අල කිලෝ එක රුපියල් 190යි. බී ළූණු කිලෝ එක රුපියල් 195යි. සීනි කිලෝ එක රුපියල් 230යි. පරිප්පු කිලෝ එක රුපියල් 350යි. පාන් පිටි කිලෝ එක දැන් රුපියල් 230 සීමාවට ඇවිල්ලා තියෙනවා. ප්‍රධාන සමාගම් දෙක තවමත් මිල අඩු කිරීමක් කරලා නැහැ. මේක දැඩි අසාධාරණයක්. මේ අඩු වීමේ වාසිය පාරිභෝගිකයින්ට ලබා දෙන්න ඕනේ.”

Related posts

මහින්දගෙන් කොළඹට ඕමාර් කාමිල්.. එජාප බලකොටුව බිද වැටෙන ලකුණු !

colombotoday

පොලිසියට වෙට්ටු දැමූ බූරු මූණා අත්අඩංගුවට

Admin

දර්ගා නගරය උණුසුම්.. PHI ලා කඩයක දමා හිරකරයි.. බේරාගන්න STF බළඇණියක් කැදවයි

colombotoday

ප්‍රමිතියෙන් තොර දඟර කම්බි සොයා වැටලීම් අරඹයි

colombotoday

ඉන්දියාවෙන්, ඉන්දුනීසියාවෙන් ගෙනා සහනාධාර හාල් කිලෝ පන්ලක්ෂ හැට දෙදාහක් ආ ගිය අතක් නෑ

colombotoday

දැවැන්ත මූල්‍ය වංචාවක්.. ශ්‍රී ලංකා ක්‍රිකට් මාධ්‍ය කළමණාකරු බ්‍රයන් තෝමස් රිමාන්ඩ්…

colombotoday