Colombo Today Local News

යුපුන් අබේකෝන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් කෝටි තුනහමාරක ප්‍රදානයක්

පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේ මීටර 100 ඉසව්වේ ලෝකඩ පදක්කම් ලාභී ශ්‍රී ලංකා කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන්ට ක්‍රීඩාව දියුණු කරගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රදානය කළ ඩොලර් ලක්‍ෂයක් හෙවත් රුපියල් කෝටි තුනහමාරකට ආසන්න මුදල ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් විශේෂඥා වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා පිරිනමා තිබේ.

ක්‍රීඩා අමාත්‍යංශය, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ සුපුන් අබේකෝන් අතර මෙම ප්‍රදානය සම්බන්ධයෙන් ගිවිසුමක් ද අස්සන් තබා ඇත.

එම අවස්ථාවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් අමල් එදිරිසූරිය සහ යුපුන්ගේ කළමනාකරු සංජය ගම්ලත් මහතා ඇතුළු පිරිසක් සහභාගි වී ඇත.

Related posts

හිටපු ජනපති මහින්ද සිංගප්පූරු යයි

colombotoday

සරුවට ගංජා හේන් හතරක් වැවූ අයෙක් අත්අඩංගුවට

colombotoday

කරන්නාගොඩ චෝදනාවලින් නිදහස් කළේ, රහස්‍ය වාර්තාවක් පදනම් කර ගෙනයි – නීතිපති

colombotoday

සජින් වාස්ට මුදල් විශුද්ධීකරණ පනත යටතේ නඩු

colombotoday

බස් රථ තුළ වෙළෙඳාම් කිරීම තහනම් !

colombotoday

‘අත’ ශක්තිමත් කරන්න සුළු ජාතික පක්ෂ ඇතුළු පක්ෂ 15ක් එජනිසට එකතු වේ

colombotoday