Colombo Today Local News

බුද්ධ ශාසනයේ ආරක්ෂාව සඳහා ඉතිරිව සිටින භික්ෂූන් වහන්සේලාත් නැති කරන්නයි මේ හදන්නේ – හිටපු ජනපති

mahinda

ථෙරවාදී භික්ෂු කථිකාවත් ලියාපදිංචි කිරීමේ පනත රටට අහිතකර එකක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ බුද්ධ ශාසනයේ ආරක්ෂාව සඳහා දැනට ඉතිරිව සිටින භික්ෂූන් වහන්සේ නැති කිරීම උදෙසා එම පනත සකස් කර ඇති බවයි.

මාතර අද පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් මහින්ද රාජපක්ෂ මහතා මේ බව කියා සිටියා.

“ඒක නම් හරි භයානක වැඩක් . හාමුදුරුවරුන්ගේ ප්‍රශ්නේ හාමුදුරුවන්ට විසඳන්න දෙනවා මිසක් මේ ගිහියෝ එක්කහු වෙලා හාමුදුරුවොන්ගේ ප්‍රශ්නේ විසඳන්න බැහැනේ. ඒක පැහැදිලි ලෙස මේ ඉන්න හාමුදුරුවො ටිකත් නැති කරන්න හදන වැඩක්”.

Related posts

කෝටිපති කතක් නිවස තුල මරා දමලා

colombotoday

හිටපු ජනාධිපති මෛත්‍රීපාලට නොතීසි

colombotoday

රටටම වැසි, උතුරත් යටවෙයි, දහස් ගණනක් අවතැන්

colombotoday

රෝගීව මිය ගිය සද්දන්තයාට අවසන් ගෞරව

colombotoday

කියපු විදියට බඩු මිල අඩුවෙන්නේ නෑ

Admin

රජයේ රෝහල්වල ගිලන්රථ ටයර් නැතිව කොට උඩ. | වෙනත් රෝහලකට මාරු කිරීමේදී ඇතිවූ ප්‍රමාදයකින් රෝගියෙක් මරුට.

colombotoday