Colombo Today Local News

දුමක් ආග්‍රහණය වී පාසලක සිසුන් පිරිසක් රෝහලට

පානදුර නගරයේ පාසලක සිසුන් පිරිසක් දුමක් ආග්‍රහණය වීමෙන් පසු ඇතිවූ ශ්වසන අපහසුතා හේතුවෙන් රෝහල්ගත කර තිබේ.

ඔවුන් පානදුර රෝහලට ඇතුළත් කළ බව පොලිසිය පවසයි.

පාසල අසල පිහිටි නිවසක වයර් පිළිස්සිමේදී සිසුන්ට එම දුම ආග්‍රහණය වී තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

Related posts

ඥානසාර හිමි නිදොස් කොට නිදහස් කෙරූ නඩුවේ තීරණයට විරුද්ධව නීතිපති යලිත් අධිකරණයට

colombotoday

විදේශ රැකියා අපෙක්ෂකයන්ගේ පොලිස් සහතිකය නිකුත් කිරීමේදි ලිහිල් ප්‍රතිපත්තියක්

Admin

පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක ඇතුළු දෙදෙනෙකු අල්ලස් චෝදනාවලින් නිදහස්..

colombotoday

සිම්කාඩ් පත් 50ක් තබාගෙන මත්ද්‍රව්‍ ජාවාරම්කරු නිලධාරීන් සමග සම්බන්ධතා පවත්වාගෙන ගිහින්

colombotoday

මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බවට සැක යාත්‍රාවක් ගාලු මුහුදේදී නාවික හමුදා භාරයට

colombotoday

ලබන මාසයේදී ඉන්ධන කෝටාව වෙනස් වෙයි

Admin