Colombo Today Local News

බේස්ලයින් මාර්ගයේ දැඩි රථවාහන තදබදයක්

කොළඹ බේස්ලයින් මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබේ.

විරෝධතාවයේ නිරත අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ සිසුන් පා ගමනින් වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට පැමිණ තිබේ.

මේ හේතුවෙන් වැලිකඩ බන්ධනාගාරයේ සිට බොරැල්ල දක්වා වූ මාර්ගයේ එක් මංතීරුවක් අවහිර කිරීමෙන් මම තදබදය හටගෙන තිබේ.

Related posts

වසරකට දරු උපත් 35,500යි… නීති විරෝධී ගබ්සා 36,500යි

colombotoday

කෝටි 71ක අල්ලස් චෝදනා.. අල්ලස් කොමිසමෙන් විමල්ට නඩු…

colombotoday

“කවදාවත් නොබැණපු මිනිස්සුත් දැන් ආණ්ඩුවට බණිනවා“ – ජනපති

colombotoday

ත්‍රීරෝදයට තවත් බද්දක්… අලුත් රථයක මිල ලක්ෂ 8 පනී…

colombotoday

පදිංචියටත් නොගිහින් සබීතාගේ බිල්ඩිමට කෘෂකර්ම අමාත්‍යාංශය මාස 4ට, කෝටි 8ක් ගෙවලා !

colombotoday

විමල්ට විරුද්ධව බදුර්දීන් වාරණ නියෝගයක් ගනී

colombotoday