World

ඊයේ ඉහළ ගිය බොරතෙල් මිල පහළට

ලෝක බොරතෙල් වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල ඊයේ (14) දිනට සාපේක්ෂව පහළ ගියේය.

ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 93.20 ලෙස සටහන් වූ අතර ඩබ්ලිව්.ටී.අයි බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 85.64 ලෙස සටහන් විය.

Related posts

ප්‍රහාරක ජෙට් යානයක් අතුරුදන්වෙයි

colombotoday

ඇමරිකානු ජනපති අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

colombotoday

මෙවර ආර්ථික විද්‍යා නොබෙල් ත්‍යාගය කාන්තාවකට

Admin

මියන්මාර හමුදා අධිකරණය අවුන්සාන් සුකී තවත් වසර හතකට සිර කරයි

Admin

ටයිටැනික් නැවේ රාත්‍රී භෝජන මෙනු පත වෙන්දේසියට

Admin

මුස්ලිම් අන්තවාදී ප්‍රහාර දරුණු වේ – දකුණු තායිලන්තයේ භික්ෂුන් වහන්සේලාට දැඩි තර්ජන

colombotoday