Colombo Today Local News

දිස්ත්‍රික්ක 10 ක ප්‍රදේශ රැසකට නායයාම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම්

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දිස්ත්‍රික්ක 10 ක ප්‍රදේශ රැසකට නායයාම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබේ.

ඒ අනුව අදියට 1 යටතේ ජනතාවට විමසිලිමත්ව සිටින ලෙස දැනුම් දී ඇති ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පහත පරිදි වේ.

🛑 බදුල්ල දිස්ත්‍රික්කය
📌 ඇල්ල
📌 පස්සර

🛑 කොළඹ දිස්ත්‍රික්කය
📌 සීතාවක
📌 පාදුක්ක

🛑 ගාල්ල දිස්ත්‍රික්කය
📌 යක්කලමුල්ල
📌 නෙළුව
📌 අක්මීමන
📌 නාගොඩ
📌 ගාල්ල කඩවත්සතර

🛑 කළුතර දිස්ත්‍රික්කය
📌 ඉංගිරිය
📌 වලල්ලාවිට
📌 දොඩංගොඩ
📌 හොරණ

🛑 මහනුවර දිස්ත්‍රික්කය
📌 යටිනුවර
📌 උඩුනුවර
📌 හාරිස්පත්තුව
📌 දොලුව
📌 ගඟවටකෝරළය
📌 පස්බාගේ කෝරළය
📌 උඩපළාත

🛑 කෑගල්ල දිස්ත්‍රික්කය
📌 දැරණියගල
📌 රුවන්වැල්ල
📌 වරකාපොළ
📌 ගලිගමුව
📌 යටියන්තොට

🛑 කුරුණෑගල දිස්ත්‍රික්කය
📌 රිදීගම
📌 මාවතගම
📌 මල්ලවපිටිය

🛑 මාතලේ දිස්ත්‍රික්කය
📌 රත්තොට
📌 උකුවෙළ

🛑 නුවරඑළිය දිස්ත්‍රික්කය
📌 වලපනේ
📌 හඟුරන්කෙත
📌 අඹගමුව
📌 කොත්මලේ

🛑 රත්නපුර දිස්ත්‍රික්කය
📌 කුරුවිට
📌 නිවිතිගල
📌 ඇලපාත
📌 කිරිඇල්ල

අදියර 2 යටතේ අවධානයෙන් සිටිමේ නිවේදන නිකුත් කර ඇති ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පහත පරිදි වේ.

🛑 ගාල්ල දිස්ත්‍රික්කය
📌 ඇල්පිටිය
📌 බද්දේගම

🛑 කළුතර දිස්ත්‍රික්කය
📌 බුලත්සිංහල
📌 පාලින්දනුවර
📌 අගලවත්ත
📌 මතුගම

🛑 මහනුවර දිස්ත්‍රික්කය

📌 ගඟ ඉහළ කෝරලේ

🛑 කෑගල්ල දිස්ත්‍රික්කය
📌 අරණායක
📌 බුලත්කොහුපිටිය
📌 මාවනැල්ල
📌 රඹුක්කන
📌 දෙහිඕවිට
📌 කෑගල්ල

🛑 කුරුණෑගල දිස්ත්‍රික්කය
📌 නාරම්මල

🛑 රත්නපුර දිස්ත්‍රික්කය
📌 අයගම
📌 රත්නපුර
📌 කලවාන
📌ඇහැලියගොඩ

Related posts

සනත් නිශාන්ත, මිලාන් ජයතිලක සහ ඩෑන් ප්‍රියසාද්‌ ජංගම දුරකතන CID භාරදෙන තෙක් අධිකරණයේ රඳවා ගැනේ

colombotoday

අයිස් ළඟ තබා ගත් ආච්චි පොලිසියට මාට්ටු

colombotoday

අධිකරණ නියෝග නොතකා LTTE සැමරුම් පැවැත්වූ පූජකවරයෙක් අත්අඩංගුවට

colombotoday

දෙමළ ජනතාව මෙරට මුල් පදිංචිකරුවන් නොවේ. විග්නේෂ්වරන්ට විවාදයකට අභියෝගයක්

colombotoday

මල මිනී උඩින් චීනය ලෝක බලවතා වීමේ සිහින දකිනවා – පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය

colombotoday

ඉන්දියාවේ අපරාධකරුවන් දෙදෙනෙක් ලංකාවේදී අල්ලයි

Admin