ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දිස්ත්රික්ක 10 ක ප්රදේශ රැසකට නායයාම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබේ.
ඒ අනුව අදියට 1 යටතේ ජනතාවට විමසිලිමත්ව සිටින ලෙස දැනුම් දී ඇති ප්රාදේශීය ලේකම් කොට්ඨාස පහත පරිදි වේ.
🛑 බදුල්ල දිස්ත්රික්කය
📌 ඇල්ල
📌 පස්සර
🛑 කොළඹ දිස්ත්රික්කය
📌 සීතාවක
📌 පාදුක්ක
🛑 ගාල්ල දිස්ත්රික්කය
📌 යක්කලමුල්ල
📌 නෙළුව
📌 අක්මීමන
📌 නාගොඩ
📌 ගාල්ල කඩවත්සතර
🛑 කළුතර දිස්ත්රික්කය
📌 ඉංගිරිය
📌 වලල්ලාවිට
📌 දොඩංගොඩ
📌 හොරණ
🛑 මහනුවර දිස්ත්රික්කය
📌 යටිනුවර
📌 උඩුනුවර
📌 හාරිස්පත්තුව
📌 දොලුව
📌 ගඟවටකෝරළය
📌 පස්බාගේ කෝරළය
📌 උඩපළාත
🛑 කෑගල්ල දිස්ත්රික්කය
📌 දැරණියගල
📌 රුවන්වැල්ල
📌 වරකාපොළ
📌 ගලිගමුව
📌 යටියන්තොට
🛑 කුරුණෑගල දිස්ත්රික්කය
📌 රිදීගම
📌 මාවතගම
📌 මල්ලවපිටිය
🛑 මාතලේ දිස්ත්රික්කය
📌 රත්තොට
📌 උකුවෙළ
🛑 නුවරඑළිය දිස්ත්රික්කය
📌 වලපනේ
📌 හඟුරන්කෙත
📌 අඹගමුව
📌 කොත්මලේ
🛑 රත්නපුර දිස්ත්රික්කය
📌 කුරුවිට
📌 නිවිතිගල
📌 ඇලපාත
📌 කිරිඇල්ල
අදියර 2 යටතේ අවධානයෙන් සිටිමේ නිවේදන නිකුත් කර ඇති ප්රාදේශීය ලේකම් කොට්ඨාස පහත පරිදි වේ.
🛑 ගාල්ල දිස්ත්රික්කය
📌 ඇල්පිටිය
📌 බද්දේගම
🛑 කළුතර දිස්ත්රික්කය
📌 බුලත්සිංහල
📌 පාලින්දනුවර
📌 අගලවත්ත
📌 මතුගම
🛑 මහනුවර දිස්ත්රික්කය
📌 ගඟ ඉහළ කෝරලේ
🛑 කෑගල්ල දිස්ත්රික්කය
📌 අරණායක
📌 බුලත්කොහුපිටිය
📌 මාවනැල්ල
📌 රඹුක්කන
📌 දෙහිඕවිට
📌 කෑගල්ල
🛑 කුරුණෑගල දිස්ත්රික්කය
📌 නාරම්මල
🛑 රත්නපුර දිස්ත්රික්කය
📌 අයගම
📌 රත්නපුර
📌 කලවාන
📌ඇහැලියගොඩ