Colombo Today Local News

ටී – ප්ලේන්ටි මිල අඩු වෙයි

ප්ලේන්ටියක මිල රුපියල් 30 දක්වා අඩු කළ බව ආපන ශාලාහිමියන්ගේ සංගමය නිවේදනය කරයි.

රු 50ක් පැවති ප්ලේන්ටියක මිල එලෙස රු 20කින් පහත දැමූ බව එම සංගමයේ සභාපති අසේල සම්පත් මහතා සඳහන් කරයි.

මේ අතර කිරි තේ එකක මිල ද රු 100ක් දක්වා පහත දමා තිබේ.

Related posts

නව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධූරයට ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පත් කෙරේ

colombotoday

අධිකරණ නියෝගයක් නොමැතිව මිනී ගොඩ දාලා. – දැඩි නොසන්සුන්කාරි තත්ත්වයක්.

colombotoday

සංඝරත්නය ගැන රන්ජන්ගේ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරනවා, ලිඛිතව කරුණු ඕනෑ – අගමැතිගෙන් රන්ජන්ට ලිපියක්

colombotoday

චෙක් කරන්න කලින් අපට කියන්න… බල්ල පල්ලියට ගේන්න එපා – අසාත් සාලි හමුදාවට කොන්දේසි දමයි

colombotoday

නීතියට වෙට්ටු දැමූ ඇඹිලිපිටිය ASP රහස් පොලිස් අත්අඩංගුවට

colombotoday

තවත් බහුජාතික මාෆියාවක් පාරිභෝගිකයන් අන්දන හැටි අධිකරණයේදී හෙළිවෙයි…

colombotoday