දිවයින පුරා නාය යෑම් අවදානම් සහිත ස්ථාන 343ක් හඳුනාගෙන ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
එහි ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ වසන්ත සේනාධීර මහතා සඳහන් කළේ, විවිධ ප්‍රදේශවලින් නාය යෑම් 27ක් වාර්තා වී ඇති බවයි.
පසුගිය 04 වැනි දා සිට මේ දක්වා කාලය තුළ නාය යෑම් හේතුවෙන් පුද්ගලයින් 07 දෙනෙකු මියගොස් ඇතැයි ද වසන්ත සේනාධීර මහතා පැවසීය.