Colombo Today Local News

කොරෝනා ආසාදිතයින් වෙනුවෙන් ආයුර්වේද රෝහල් 16ක් සූදානම් කර අවසන්

ආයුර්වේද රෝහල් පද්ධතිය තුළ පවතින ඇඳන්වලින් 48%ක් කොරෝනා ආසාදිතයින්ට ප්‍රතිකාර කිරීම සඳහා වෙන් කිරීමට සැලසුම් කර ඇතැයි ආයුර්වේද දෙපාර්තමේන්තුව පවසයි.

ආයුර්වේද කොමසාරිස් වෛද්‍ය ධම්මික අබේගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ, ආයුර්වේද රෝහල් පද්ධතිය තුළ ඇඳන් 5,000 ක් පමණ පවතින බවය.

එහි මූලික පියවර වශයෙන් මේ වනවිට ආයුර්වේද රෝහල් 16ක් සංවර්ධන කර ඇඳන් 1,300ක් පමණ සූදානම් කර අවසන් බව ආයුර්වේද කොමසාරිස්වරයා සඳහන් කළේ ය.

Related posts

SAITM තාවකාලිකව අත්හිටුවක්.. රජයේ තීරණය දැනුම් දෙයි !

colombotoday

පිළිකා රෝගී නැන්දම්මාට පහර දෙන මහනුවර ප්‍රධාන පෙළේ පාසල් ගුරුවරිය

Admin

මත් ජාවාරම්කරුවන්ට උදව් කළැයි අත්අඩංගුවේ සිටි එස්.ටී.එෆ්, එස් අයි නඩුවෙන් නිදහස

colombotoday

අගරදගුරුගේ ඉල්ලීමට ප්‍රතිචාර ලැබේ.. ‘අනුරාගිනී‘ වාරණයට ලක්වේ !!

colombotoday

එප්පාවල පෙම්වතියගේ නිවසට පැමිණි නාවික සෙබළාට කොවිඩ්

colombotoday

මැයි 24 – 25 රජයේ විශේෂ නිවාඩු දින ලෙස ප්‍රකාශයට පත් කෙරේ

colombotoday