මුලතිව් නගරයේ පැවති විරෝධතාවක් විසුරුවා හැරීමට පොලිසිය විසින් කඳුළු ගෑස් ප්රහාරයක් එල්ල කර තිබේ.
මෙලෙස කඳුළු ගෑස් ප්රහාරයක් එල්ල කර තිබෙන්නේ ධීවරයින්ගේ විරෝධතාවක් විසුරුවා හැරීමටයි.