Colombo Today Local News

ගෑස් සිලින්ඩරයක මිල රු. 200 – 300 කින් පහතට

නව මිල ගණන් හෙට (05) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක ව්ගන්ස්ථ පරිදි ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 200 ත් 300 ත් අතර අගයකින් පහත දමන බව ලිට්‍රෝ සමාගම පවසයි.

සංශෝධිත නව මිල ගණන් හෙට පෙරවරුවේ ප්‍රකාශයට පත් කරන බව ද ලිට්‍රෝ සමාගම සඳහන් කළේ ය.

Related posts

එජාප නායකත්වය ගැන අවසන් තීරණය බ්‍රහස්පතින්දා !

colombotoday

මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුවට

colombotoday

කරපු වැඩකුත් නෑ.. උමා ඔය සහන අරමුදලෙන් රු මිලියන 500ක් ඉවර වෙලා !!

colombotoday

බන්ධනාගාරගතව සිටින රිෂාඩ් බදුර්දීන්ට ජංගම දුරකථනය දුන් ජේලර් මාට්ටු.

colombotoday

මැතිසබ‍යේ උණුසුම් තත්වයක්… පාර්ලිමේන්තුව කල්තැබේ

Admin

අධ්‍යාපන ක්‍රමය වෙනස් කරන්න යෝජනා කිහිපයක්

Admin