Colombo Today Local News

හිටපු ජනපති මෛත්‍රීට හා දයාසිරිට නොතීසි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ තමා දරන තනතුරු අහිමි කිරීමට ගෙන තිබෙන තීරණය බලරහිත කර ලෙස ඉල්ලා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සම සම්බන්ධයෙන් ලබන 19 වනදා කරුණු දක්වන ලෙස කොළඹ දිසා අධිකරණය විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහ එම පක්ෂයේ ලේකම් දයාසිරි ජයසේකර මහතා වෙත නොතිසි නිකුත් කරන ලෙස නියෝග කර තිබේ.

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් පසුව අධිකරණය එම නියෝගය නිකුත් කර ඇත.

Related posts

උසස් පෙළ විභාගය යලි කල් යයි

Admin

සමස්ත ප්‍රකාශිත ජන්ද ප්‍රතිශතය සීයයට 71ක්

colombotoday

මහින්දට, ගෝඨාභයට හමුදා ප්‍රධානීන්ට ‘‘අතුරුදන්වූවන්ගේ පනත“ හරහා එතෙරදී නඩු… චෝදනාව සමූලඝාතන

colombotoday

නොවැම්බර් පස් වන දින දමිළ පාසල් සදහා නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශ කෙරේ.

colombotoday

බෝගම්බර බන්ධනාගාර ඉඩම සංස්කෘතික හා සංචාරක ව්‍යාපෘති සඳහා අවුරුදු 50ක බදු පදනමට!

Admin

මුඛ ආවරණය ගැන ඇසු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට තඩිබාල

colombotoday