Colombo Today Local News

පාස්කු කොමිසන් වාර්තාව රහස් පොලිසියට

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව රහස් පොලීසිය ඇතුළු අදාළ අංශවලට මේ වනවිටත් යවා ඇතැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පාර්ලිමේන්තුවේ දී අද(10) දින පැවසීය.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නොයෙක් නම් කියමින් සිටිනවා මිස නඩු පවරා නීතිය ක්‍රියාත්මක නොකරන්නේ ඇයි දැයි සමගි ජන බලවේගයේ පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී නිරෝෂන් පෙරේරා මහතා කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමින් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මේ බව සඳහන් කළේය.

පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව සම්බන්ධ සභාව කල් තැබීමේ විවාදයට එක්වෙමින් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මේ බව ප්‍රකාශ කළේය.

Related posts

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සත්‍ය සෙවීමේ ප්‍රගතියක් නැතැයි මානව හිමිකම් සැසියේදී චෝදනා

colombotoday

පොලිස් නිලධාරියෙකුට ගුටි දුන් එජාප මන්ත්‍රී පැන යයි… රියදුරු අත්අඩංගුවට…

colombotoday

මහින්දානන්ද අධිකරණය හමුවේ පෙනී නොසිටීමට හේතුව

colombotoday

බූස්ස බන්ධනාගාරයෙන් දුරකතන 03ක් සොයා ගනී

colombotoday

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතු ඉඩම් පුද්ගලික අංශයට පවරන්නේ නෑ- නාමල්

colombotoday

මඩ ප්‍රහාරවලට මේජර් ජෙනරාල් කමල් ගුණරත්නගෙන් පිළිතුරු

colombotoday