Colombo Today Local News

අප්‍රිකානු සංචාරකයින්ට ශ්‍රී ලංකාවෙන් පැනවූ තහනම ඉවත් කරයි

ඔමික්‍රෝන් ව්‍යාප්තිය හේතුවෙන් දකුණු අප්‍රිකාව ඇතුළු රටවල් කිහිපයක සිට මෙරටට පැමිණීමට පනවා තිබූ සංචාරක තහනම ඉවත් කර ඇති බව සිවිල් ගුවන් සේවා අධිකාරිය සදහන් කරයි.

ඒ අනුව නැමීබියාව, සිම්බාබ්වේ, බොස්ට්වානා, ලෙසෝතො සහ එස්වාටිනී රටවල සිට පැමිණෙන සංචාරකයින්ට ශ්‍රී ලංකාවට පැමිණීමට අවසර ලැබෙනු ඇත.

ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය හමුවීමෙන් අනතුරුව ලොව බොහෝ රටවල් එම කලාපයේ සිට පැමිණෙන සංචාරකයින්ට තාවකාලික තහනමක් පනු වනු ලැබීය.

ඒ නොවැම්බර් මාසයේ සිටය.

Related posts

නොරොච්චෝල බලාගාර සේවයකු මහුදට වැටි අතුරුදන්

colombotoday

කොළඹ නගරය සුහුරු නගරයක් කරනවා – රෝසි සේනානායක

colombotoday

ශ්‍රි ලංකා නාවික හමුදාව අභිමානවත් 70 වන සංවත්සරය සමරයි

colombotoday

කොටි පරාජය කිරීම ගැන නෝර්වේ අගමැතිණිය කම්පා වෙයි…

colombotoday

ලෝක මුස්ලිම් ලීගයෙන් ලබාදුන් කෝටි 90ක මුදල ගැන විමසිය යුත්තේ අබ්දුල් කාදර් අල් මෂූර් මවුලානාගෙන්

colombotoday

පොහොර ලබා දීමේදී පස පරීක්ෂා කිරීමේ වාර්තාව අනිවාර්ය යි. – ඇමති අලුත්ගමගේ

colombotoday