Colombo Today Local News

ත්‍රීවීල් ඉස්සු 05 ක් මාට්ටු. ත්‍රි රෝද රථ නැති වූ පුද්ගලයින් කළයුතු දේ මෙන්න.

රත්නපුර ප්‍රදේශයේ විවිධ ස්ථානවලින් සොරකම් කළ ත්‍රි රෝද රථ 13ක් නැවත විකිණීමේ ජාවාරමක් සිදු කළ 05 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

එමෙන්ම එම ප්‍රදේශයේ ත්‍රි රෝද රථ නැති වූ පුද්ගලයින්ට රත්නපුර පොලිසියට පැමිණෙන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා දැනුම් දෙයි.

Related posts

කන්කසන්තුරයේදී පොලිස් නිලදාරියෙකුට පහරදෙයි දෙදෙනෙක් අත්අඩංගුවට

colombotoday

රත්තරන් මිල පහළට

colombotoday

වව්නියාව ජුම්මා පල්ලිය අසල කඩ පෙළක් ගිනි ගනී.. කඩපෙළ අයින් කරන්නැයි පල්ලියෙන් කියලා !

colombotoday

ජූනි මාසයට පෙර මහ මැතිවරණයක් – රනිල් වික්‍රමසිංහ

colombotoday

ග්‍රාම නිලධාරීන් අදයි හෙටයි ලෙඩ වෙයි

Admin

දෙපිරිසක් අතර ඇති වු ආරවුලකින් පාසල් සිසුවෙක් ඝාතනයට

colombotoday