Colombo Today Local News

හෙරොයින් සමග ශී‍්‍ර ලංකා ජාතික කි‍්‍රකට් කණ්ඩායම නියෝජනය කළ ශෙහාන් මදුශංක අත්අඩංගුවට

හෙරොයින් ග්‍රෑම් 2 මිලිග්‍රෑම් 700ක් ලග තබාගත් සැකකරුවෙකු පන්නල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
එලෙස පොලිස් අත්අඩංගුවට පත්ව ඇත්තේ ශී‍්‍ර ලංකා ජාතික කි‍්‍රකට් කණ්ඩායම නියෝජනය කළ ශෙහාන් මදුශංකයි.

සැකකරු සිය මංගල එක්දින තරගයේදීම කඩුලු ත්‍රිත්වයක් දවා ගෙන දස්කම් දක්වා තිබේ.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ජුනි මස දෙවනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

සැකකාර ශෙහාන් මදුශංක එක් එක්දින තරගයක් ක්‍රීඩා කර ලකුණු 26කට කඩුලු තුනක් දවාගෙන තිබේ.

Related posts

එකම පවුලේ පහක් පෝරකයට

colombotoday

වැලිසර ප‍්‍රධාන නාවික හමුදා කදවුරේ කොරෝනා ආසාදිතයින් හදුනා ගැනීමට තවත් මාසයක කාලයක්

colombotoday

තවත් ඇමතිවරු පහක් දොට්ට

Admin

රජිව් ගාන්ධි ඝාතකයා ලංකාවට එවිමේ සූදානමක් !

colombotoday

ජනක දින 14කට රිමාන්ඩ්

colombotoday

බස් ගාස්තු 6.5%කින් වැඩි කිරීමට කැබිනට් අනුමැතිය හිමිවේ… අවම ගාස්තුව ගැනත් තීරණයකට එයි

colombotoday