Colombo Today Local News

හිස්බුල්ලා තවත් බලවත් වෙයි… ජනපතිගෙන් අලුත් තනතුරක් !!

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා ත්‍රිකුණාමලය,මඩකලපුව හා අම්පාර යන දිස්ත්‍රික්කයන්හි දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවල සම සභාපතිවරයා ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පත්කරණු ලැබ තිබෙනවා.

නැගෙනහිර පලාතේ සිදුකරෙන සංවර්ධනයන් සොයාබලා ඒවා කඩිනම් කිරිම වෙනුවෙන් මෙම පත්විම ලබා දි තිබෙන බවයි වාර්තා වන්නේ.

නව පත්කිරිමත් සමග ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක සම්බන්ධිකරණ කමිටුවේ නව රැස්විම ලබන ජුනි 10 දා ත්‍රිකුණාම දිසාපති කාර්යාල ශ්‍රවනාගාරයේදි පැවැත්විමට නියමිතයි.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවේ සම සභාපතිවරුන් ලෙස වරාය හා නාවික කටයුතු නියෝජ්‍ය ඇමති එම්.ඒ.එම්.මහරුප් හා පාර්ලිමේන්තු මන්ත්‍රි ආර්.සම්බන්ධන් දැනට කටයුතු කරයි.

Related posts

බිරිඳ ඝාතනය කළ සැමියා සියදිවි නසාගෙන

Admin

කෙහෙළියට නිවසින් ආහාර ගැනීමට අවසර

Admin

මැනිං වෙළෙඳපොළ ව්‍යාපාරිකයින්ගේ මාරාන්තික උපවාසය තවදුරටත්

colombotoday

පළාත් පාලන ආයතන සභිකයින්ගේ ධුර කාලය දීර්ඝ කරමින් ගැසට් නිවේදනයක්

colombotoday

කළුතර කොරෝනා ආසාදිතයින් 13න් 7ක්ම බේරුවලින්

colombotoday

ග්‍රාම නිලධාරිනියකගේ සැමියා ඝාතනය කිරීමේ සිද්ධියකට යුද හමුදා කෝප්‍රල්වරයෙක් අත්අඩංගුවට

colombotoday