පොලිස් දෙපාර්තමේන්තුව අපකීර්තියට ලක් කිරීමේ චෝදනා මත හිටපු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ජෙනරාල් ජේෂ්ඨ පොලිස් අධිකාරි ශානි අඹේසේකර පොලිස් සේවයෙන් පහකර තිබෙනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක සහ ශානි අඹේසේකර අතර සිදුවූ දුරකථන සංවාද සමාජ මාධ්‍යයට නිකුත් වීමත් සමග මෙම තීරණය ගෙන ඇත