Colombo Today Local News

හල්දුම්මුල ප්‍රාදේශීය ලේකම් වරයා අත්අඩංගුවට

හල්දුම්මුල ප්‍රාදේශීය ලේකම් වරයා අද අත්අඩංගුවට ගෙන තිබෙනවා  

 පොලිසිය සදහන් කලේ පහර දීමේ සිද්දියක්  සම්බන්දයෙන් ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවයි

 පහරකෑ පුදගලයා හල්දුම්මුල්ල රෝහලට ඇතුලත් කර තිබෙනවා 

 කාන්තාවක් පිළිබද ගැටළුවක්  මෙම   ගැටුමට හේතුවී ඇති බවයි පොලිසිය වැඩිදුරටත්  සදහන් කලේ 

Related posts

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ගෙවීමට අදාළ මුදල් අද බැංකු වෙත මුදා හරි

Admin

දඩල්ල, පියදිගම වෙඩි තැබීමක්

colombotoday

ඉස්ලාම් ආගම අතහැරගිය මුස්ලිම් පිරිසක් කොළඹදී සංවිධානගත වෙයි !

colombotoday

“උමාඔය අපේ සටන ජවිපෙ හයිජැක් කළා“ – බිදුනුවැව වෙළද සංගමය

colombotoday

හිටපු ඇමති කුමාර වෙල්ගම අල්ලස් නඩුවෙන් නිදහස්

colombotoday

පශ්චාත් මැතිවරණ සමය සාමකාමි බව කැෆේ සංවිධානය කියයි

colombotoday