Colombo Today Local News

හරීන් ප‍්‍රනාන්දු කොරෝනා පරීක්‍ෂාවට

සමගි ජන බලවේගයේ ජාතික ලයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා කොරෝනා පරීක්ෂාවක් සඳහා යොමු කර තිබේ.

ඔහු කොළඹ පෞද්ගලික රෝහලකදී මෙම පරීක්ෂණ සිදු කර ඇත.

රටේ පවතින තත්වය හේතුවෙන් මෙම පරීක්ෂණය සිදු කළ බව ඔහු තම ට්විටර් ගිණුම ඔස්සේ සඳහන් කර ඇත.

Related posts

ශ්‍රී ලංකාවේ වෙබ් අඩවි කිහිපයකට සයිබර් ප්‍රහාර මාලාවක්

colombotoday

නව අමාත්‍යවරු සිවුදෙනෙක් දිවුරුම් දෙති. මුදල් අමාත්‍යංශය අලි සබ්රිට

colombotoday

චන්ද්‍රිකා එක්සත් ජාතීන්ගේ මහ ලේකම් හමුවෙයි..!

colombotoday

ඇමතිකම් නැති ඩිලාන් ඇතුළු 05කට අගමැති අලුත් තනතුරු දෙයි

colombotoday

රනිල් වගඋත්තරකරුවෙකු කරයි

Admin

ඇමති වජිරගේ වැය ශීර්ෂයත් පරාදයි…

colombotoday