Colombo Today Local News

සෞඛ්‍ය අමාත්‍යාංශයේ දුෂණ විමර්ශන නිලධාරීන් 27කට ස්ථාන මාරුවීම්

සෞඛ්‍ය අමාත්‍යාංශයේ දූෂණ විමර්ශන අංශයේ නිලධාරීන් 27 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදීමට පියවර ගෙන ඇති බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පවසනවා.

එහි සභාපති රවී කුමුදේශ් සඳහන් කර සිටින්නේ, මෙම තත්ත්වය තොරතුරු සැඟවීමේ උත්සහායක් බවට සැකයක් පවතින බවය.

Related posts

“සිංහලුන් විශ්වාස නෑ.. දෙමළ ජනයාට 13ටත් වැඩි බලතල දිය යුතුයි“ – චන්ද්‍රිකා කියයි

colombotoday

මීළඟ පැනිල්ල ඇමති දුමින්දගෙන් ?

colombotoday

තේ වලට සුදුසු වෙනම පොහොරක්

colombotoday

දර්ගා නගරයේ තාරික්ට පහරදීමක් සිදුවී නෑ. සිදුව ඇත්තේ මෙල්ලකර ගැනීමක්. නිලධාරීන් තිදෙනාගේ වැඩ තහනම්.

colombotoday

කුරුඳුවල බුද්ධිමය දේපොළ අයිතිය මෙරටට

colombotoday

ඇමති අමරවීර එජාපයට… එන ඡන්දෙදී අලියා ලකුණින් !

colombotoday