නොවැලැක්විය හැකි හේතුවක් මත ලබන 6 වන සෙනසුරාදා දිවයිනේ සියලුම තැපැල් කාර්යාල වසාතැබෙන බව තැපැල්පතිවරයා නිවේදනය කරයි.
මේ හේතුවෙන් ජනතාවට සිදුවන අපහසුතාව පිළිබඳ කණගාටුව ප්රකාශකරන බව තැපැල්පතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.