Colombo Today Local News

සුදු මල්ලී හෙරෝයින් සමග පොලීසියට කොටු වෙයි

සංවිධානාත් මංකොල්ලකෑම් සහ මිනීමැරුම් චෝදනා වලට ලක් වී ඇති සුදු මල්ලී නැමැත්තා ඊයේ (08) රාත්‍රියේ දී පොලිස් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

මොහු අත්අඩංගුවට ගන්නා විට හොරොයින් ද තිබූ ඇති බවත් පාතාල කල්ලි සාමාජිකයින් වන අංගොඩ ලොක්කා, පන්නිපිටියේ වජිර සහ පිලියන්දල බෝල දයා සමග සම්බන්ධතා පවත්වන පුද්ගලයෙක් බව ද පොලීසිය පවසයි.

මොහුගේ නම රොනාල් ජෙම්ස් ටෙනිස්ටන් වන අතර කැළණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වේ.

Related posts

කංචන,ප්‍රමිත,ශෙහාන් දැඩි තීරණයක් ගනී

Admin

නුවරඑළිය අධිකරණයේ නඩු කටයුතු තාවකාලිකව අත්හිටුවන්නැයි නිතීඥ සංගමයෙන් ඉල්ලීමක්

colombotoday

ඉස්ලාම් අන්තවාදීන්ගේ සංස්කෘතික සංහාරයට එරෙහිවන්න.. යුනෙස්කෝව ලෝකයෙන් ඉල්ලයි

colombotoday

අණ නොතකා ගිය මෝටර් රථයකට පොලිසියෙන් වෙඩි

colombotoday

දිවයිනට ගෙනා ලොකු පැටීගේ පැටිකිරියම එළියට

Admin

ඩීසල් බෙදාහැරීම් ඇරඹෙයි

colombotoday