Colombo Today Local News

සියලුම අන්තවාදි සංවිධාන තහනම් කිරීමට පියවර ගන්නවා

රට තුළ පවතින සියලුම අන්තවාදි සංවිධාන තහනම් කිරීමටය ඉදිරියේදි කටයුතු කරන බව ආරක්ෂක අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා පවසයි.

අද (21) දින දිවයිනේ ස්ථාන කිහිපයක සිදු වු පිපිරීම් සම්බන්දයෙන් දැනුවත් කිරිමේ මාධ්‍ය හමුව අමතමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

පිපිරීමෙන් මිය ගිය සියලුම දෙනාගේ අවසන් කටයුතු රජයේ වියදමින් සිදු කරන බවත් තුවාලකරුවන්ට ප්‍රථිකාර කිරීම සඳහා රජය හැකි උපරිමයෙන් කටයුතු කරන බවද ඒ මහතා පැවසීය.

මෙම හදිසි තත්ත්වය අවස්ථාවේ සියළුදෙනා බුද්ධිමත්ව කටයුතු කරන ලෙසට අමාත්‍යවරයා දන්වා ඇත.

Related posts

ශුක්‍රාණු ආනයන බලපත්‍ර ඉවත් කෙරේ

colombotoday

ජපාන තානාපති අකිරා සුගියාමා විපක්ෂ නායක හමුවෙයි

colombotoday

ජනපති සමග ලන්ඩන් ගිය දූත පිරිස ගැන ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක්

colombotoday

ව්‍යාජ ඡන්ද පත්‍රිකා තොගයක් පුත්තලමෙන් මතුවේ

colombotoday

දානය දීම කුරාණයට පටහැණියි.. මිලිදූව පල්ලියේ දානයට එල්ලවූ ප්‍රහාරය ගැන තව්හිද් ජමාත් ගෙන් අමුතු ලිපියක්…

colombotoday

මිල අඩු කළ සතොස භාණ්ඩ වර්ග මෙන්න

Admin