Colombo Today Local News

සිනහව නවතා සුනිල්… ජීවිත රඟ මඩලෙන් සමු ගනී

sunil hettiaracchiදශක ගණනක් පුරා ශ්‍රී ලාංකීය රසවතුන්ගේ මුවගට සිනහවක් කැන්දූ ප්‍රවීන රංගන ශිල්පී සුනිල් හෙට්ටිආරච්චි මහතා අද අළුයම (03) අභාවප්‍රාප්ත වී තිබෙනවා.

කලක් රෝගාතුරව සිටි ඒ මහතා මියයන විට 78වන වියේ පසු වුණා.

අවසන් කටයුතු පිළිබදව පසුව දැනුම් දෙන බවයි ඒ මහතාගේ ඥාතීන් පවසන්නේ.

Related posts

බිරිද අල්ලාගෙන සිටියදී සැමියා සිසුවියක් දුෂණය කරලා

colombotoday

පාගමනේ ගිය පිරිස ශ්‍රීලනිප අම්මාගෙ මූණට කෙළ ගැසුවා – ශ්‍රීලනිප මහ ලේකම්

colombotoday

සඳහිරු සෑයේ නිදන් වස්තු ගැන FCID පරීක්ෂණ ඇරඹේ.. නාහිමිවරුන්ගෙනුත් ප්‍රශ්න කෙරේ !!

colombotoday

ඇමති පියල්ගේ වැටුප පරිත්‍යාග කරන්න බෑලු

colombotoday

සංහිඳියාව බින්දා කියා පාසල් සිසුන් 03ක් රිමාන්ඩ්

colombotoday

“උතුරේ, දකුණේ රටවල් දෙකක්, නැගෙනහිරට, කදුකරයට ‍ස්වාධීන පාලනයක් ඕනෑ” – විග්නේෂ්වරන් රජයෙන් ඉල්ලයි

colombotoday